uvtsuorg

2023/24 ශිෂ්‍ය කණ්ඩායමේ සමාරම්භක උත්සවය

  2023/24 අධ්‍යන වර්ශය සඳහා නවස සිසුන් බඳවාගැනීම පසුගිය දින කිහිපයන්හී සුදුවුන අතර එම වර්ශයට අදාල ශිෂ්‍ය කණ්ඩායමේ සමාරම්භක උළෙල  2024 ජුනි 2...


 


2023/24 අධ්‍යන වර්ශය සඳහා නවස සිසුන් බඳවාගැනීම පසුගිය දින කිහිපයන්හී සුදුවුන අතර එම වර්ශයට අදාල ශිෂ්‍ය කණ්ඩායමේ සමාරම්භක උළෙල  2024 ජුනි 20 දින අදියර දෙකකට සිදුවුනි.

මෙහි පළමු අදියර ලෙස ඉංජිනේරු තාක්ෂණ පීඨය හා අධ්‍යාපන පීඨයන්හී ශිෂ්‍ය ශිෂ්‍යාවන් ජූනි 20 දින උදෑසන 9.00 ට සහභාගී වූ අතර දෙවන අදියර ලෙස කර්මාන්ත තාක්ෂණ පීඨය හා තොරතුරු තාක්ෂණ පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්  දහවල් 1.00ට සහභාගී  විය.


ඊට අමතරව විශ්වවිද්‍යාලීය 22/23 සහෝදරත්වය විසින් නවක සිසුන් පිළිගැනීම උදෙසා මනරම් තොරණක් ඉදිකරණු ලැබූ අතර එහි ඡායාරූප පහලින් දක්වා ඇත








Related

Slider 884109890954334168

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item