uvtsuorg

ශිෂ්‍ය සංගමය හා විපක්ෂ නායක විපක්ෂ නායක අතර සාකච්ඡාක්

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය මුහුණ දී තිබෙන ගැටලුකාරී තත්ත්වයන් හා විශ්වවිද්‍යාලයේ වත්මන් ප්‍රගතිය පිළිබඳව සියළු දේශපාලන පක්ෂ දැණුවත් කිරීම...

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය මුහුණ දී තිබෙන ගැටලුකාරී තත්ත්වයන් හා විශ්වවිද්‍යාලයේ වත්මන් ප්‍රගතිය පිළිබඳව සියළු දේශපාලන පක්ෂ දැණුවත් කිරීමේ වැඩපිළිවලේ පළමු අදියර ලෙස 2023.05.16 දින විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ විපක්ෂ නායක කාර්යාලයේ කාර්යාලයේදී  දීර්ඝ ලෙස සාකච්ඡා කළ සාඛච්ඡාවේ දී  ප්‍රධාන වශයෙන් 

01. විශ්ව විද්‍යාලය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියාමනය නොවීම නිසා විශ්වවිද්‍යාලය, විශ්ව විද්‍යාලයේ සිසුන්, උපාධිධාරීන් මුහුණදී ඇති තත්වය හා විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට යා යුතු බව 

02. විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නිසියාකාරයෙන් සිදු කරගෙන යාම සඳහා අවශ්‍ය ස්ථිර දේශකවරුන්ගේ හිගය පිළිබඳ හා අධ්‍යයන කටයුතු නිසි පරිදි සිදු කරගෙන යාම සඳහා ප්‍රමාණවත් දේශක මඩුල්ලක් නොමැති වීම නිසා ඇති වී තිබෙන ගැටලුකාරී තත්වය

03. විශ්ව විද්‍යාලයේ සිසුන් මුහුණ දී තිබෙන උග්‍ර නේවාසික ගැටළුව.

04. විශ්වවිද්‍යාලයේ අනාගත දිශානතිය හා විශ්වවිද්‍යාලය ඉදිරියට ගමන් කළ යුතු ආකාරය.

යන කාරණා සාකච්ඡාවට බඳුන් කෙරිනි. එදී විපක්ෂ නායකතුමන් මේ සම්බන්ඳව පාර්ලිමේන්තුව තුල ප්‍රශ්නකීරීමට පොරොන්දු විය.

ශිෂ්‍ය සංගමය,

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය




Related

News 8440492139756830282

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item