uvtsuorg

සිසුවිරු සැමරුම

 ඔවුහු ඔබට අසීමිතව ප්‍රේමකලහ! අපියන්නෙ කොයි පාරෙ ත්‍රිමා වෙනුර ගිය පාරෙ අපි යන්නෙ කොයි පාරෙ  නිෂ්මි බාලෙ ගිය පාරෙ අපි යන්නෙ කොයි පාරෙ විරු ස...

 ඔවුහු ඔබට අසීමිතව ප්‍රේමකලහ!


අපියන්නෙ කොයි පාරෙ

ත්‍රිමා වෙනුර ගිය පාරෙ

අපි යන්නෙ කොයි පාරෙ 

නිෂ්මි බාලෙ ගිය පාරෙ

අපි යන්නෙ කොයි පාරෙ

විරු සොයුරන් ගිය පාරෙ....


එදා ඇසින්වත් නොදුටු පරම්පරාවක් වෙනුවෙන් තම ඇස් මස් ලේ හා තම ජීවිත කැප කරමින් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කොන්දේසිවිරහිතව සටන් කරන අද අප මේ බුක්ති විඳින අධ්‍යාපනය රැකදීමට ඉමහත් සේවයක් කල විරු සොයුරන් සිහිකිරීමෙ වැඩසටහනක්  වෘත්තීය තාක්ෂණ විශ්වවවිද්‍යාලීය ශිෂ්‍ය සංගමය හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෙරදැරිව පසුගිය දින පැවැත්විනි.

මේ සඳහා විශ්වවිද්‍යාලීය සිසු සිසුවියන් මෙන්ම ආදිශිෂ්‍ය ශිෂ්‍යාවන්ද සහභාගී වුනි.



















Related

Social 1103983544091124783

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item