uvtsuorg

ඔබ ඩ්‍රෝන චායාරූපකරණයේ යෙදෙන අයෙක්ද ඒ සදහා දක්ෂතාවයක් හා හැකියාවක් ඇති අයෙක්ද එසේ නම් මේ අවස්තාව ඔබටයි.

  වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයීය විවිද්‍රා මාධ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන "විචිත්‍ර 2020" වැඩසටහනට සමගාමීව පවත්වනු ලබන &qu...

 

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයීය විවිද්‍රා මාධ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන "විචිත්‍ර 2020" වැඩසටහනට සමගාමීව පවත්වනු ලබන " Drone photography" චායාරූප තරගාවලිය සදහා  දක්ෂතාවයන්ගෙන් හා හැකියාවන්ගෙන් හෙබි ඔබගේ නිර්මාණ  භාරගනු ලැබේ.  ඔබගේ නිර්මාණ පහත සබැදියෙන් අපවෙත යොමුකරන්න. 
 https://docs.google.com/forms/d/1Lam32vmWULEIkDBW2WV1sZbPHE20zDJeIMJQGUhv6h4/edit
 නිර්මාණ භාරගන්නා අවසාන දිනය නොවැම්බර් මස 25.

 If you are a drone photographer and have the talent and ability to do this is the opportunity for you... The "Drone photography competition" which is organizing by the Vividra media unit of the University of vocational technology will be held with the program of "Wichithra 2020 " For that, we are looking forward to your creative photographs..

 https://docs.google.com/forms/d/1Lam32vmWULEIkDBW2WV1sZbPHE20zDJeIMJQGUhv6h4/edit

 You can submit the photographs by the 25th of November. 

 (If you are using UoVT app please click webview icon to click links)

Related

Upcoming Events 1694313209471832926

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item