uvtsuorg

ශ්‍රී ලංකා වෘත්තිය තාක්ෂණය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයට අනුබද්ධව අද්‍යන සහයක අනුකමිටුව විසින් සංවිධානය කරනු ලබන  "A දණ්ඩ" අ.පො.ස උසස් පෙල සම්මන්ත්‍රණ මාලාවේ පළමු දිගහැරුම මෙලෙස ඔබ වෙත ගෙන එන්නෙමු.

  උසස් පෙළ තාක්ෂණවේදය විෂයට අනුබද්ධව සකස් කරනු ලබන අනුමාන ප්‍රශ්න පත්‍ර University Of Vocational Technology - Students Union නිල අඩවියෙන් ( ...

 


උසස් පෙළ තාක්ෂණවේදය විෂයට අනුබද්ධව සකස් කරනු ලබන අනුමාන ප්‍රශ්න පත්‍ර University Of Vocational Technology - Students Union නිල අඩවියෙන් (http://www.uvtsu.org) ඔබ වෙත සමීප කිරීමට අප සූදානමින් සිටීන්නෙමු.


ඒත් සමගම විෂය නිර්දේශය ආවරණය වන පරිදි,

*තාක්ෂණවේදය සදහා විද්‍යාව (SFT)
*ඉංජිනේරු තාක්ෂණවේදය (ET)
*ජෛව පද්ධති තාක්ෂණවේදය(BT)
*තොරතුරු  හා සංනිවේදන තාක්ෂණවේදය (ICT)
*කෘෂි තාක්ෂණවේදය
*සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යනය( MEDIA )
*General English
යන විෂයන් සඳහා දේශන පැවැත්වීම ZOOM තාක්ෂණය ඔස්සේ ගාස්තු රහිතව සිදු කරනු ලැබේ.

1) ZOOM හරහා දේශන වලට සම්බන්ධවීම සදහා ලියාපදිංචි අංකය ලබා ගැනීමට පහත ලින්ක් එක භාවිතා කරන්න.
( 2020 දෙසැම්බර් 10 වන දිනට පෙර ලියාපදිංචි වන්න)

https://docs.google.com/forms/d/e/1FAIpQLSfVchCgIy3HPBZryA_-6TjxxnxaIL17duE1KzFcrITKUvQ4nw/viewform


University Of Vocational Technology
Students Union
Education Support Sub Committee.

  (If you are using UoVT mobile app please click webview icon to click links)

Related

Social 637169812722998887

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item