uvtsuorg

ඔබ කෙටිකතා නිර්මාණකරණයේ යෙද යෙදෙන නිර්මාණශීලී අයෙක්ද ඒ සදහා දක්ෂතාවයක් හා හැකියාවක් ඇති අයෙක්ද එසේ නම් මේ අවස්තාව ඔබටයි.

        වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයයීය විවිද්‍රා මාධ්‍ය සංගමය  විසින් සංවිදානය කරනු ලබන "විචිත්‍ර 2020" වැඩසටහනට සමගාමීව පවත්...

 

  
 

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයයීය විවිද්‍රා මාධ්‍ය සංගමය  විසින් සංවිදානය කරනු ලබන "විචිත්‍ර 2020" වැඩසටහනට සමගාමීව පවත්වනු ලබන " short story" කෙටිකතා තරගාවලිය සදහා  දක්ෂතාවයන්ගෙන් හා හැකියාවන්ගෙන් හෙබි නිර්මාණශීලී ඔබගේ කෙටිකතා  භාරගනු ලැබේ. ඔබගේ නිර්මාණ පහත සබැදියෙන් අපවෙත යොමුකරන්න. 
https://docs.google.com/forms/d/1fkYbHfr9vV9fYakK2XP5EGPj5JqRbOsaOjFESz1fqVQ/edit 
නිර්මාණ භාරගන්නා අවසාන දිනය නොවැම්බර් මස 25. 
 If you are a creative writer and have the talent and ability to  write creative short stories.. this is the opportunity to you...

The "short stories competition" which is organizing by the Vividra media unit of the University of vocational technology will be held with the programme of "Wichithra 2020 "

For that we are looking forward  creative writers..
 https://docs.google.com/forms/d/1fkYbHfr9vV9fYakK2XP5EGPj5JqRbOsaOjFESz1fqVQ/edit
 You can submit the photographs till 25th of November. (If you are using UoVT app please click webview icon to click links)

 
 
 
 

Related

Upcoming Events 8876528903811756393

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item