uvtsuorg

Online Lectures වලට අදාලව Zoom මෘදුකාංගයේ Data Charge Free කර ඇත

Online Lectures වලට අදාලව Zoom මෘදුකාංගයේ Data Charge Free කරන ලෙස ඉල්ලා ශිෂ්‍ය සංගමය විසින් 2020 අප්‍රෙල් මස සිට ඡුනි මස දක්වා අඛන්ඩව ලඛිත හා සාකච්ඡා මාර්ගයෙන් විශ්වවිද්‍යාලීය පරිපාලනයෙන් ඉල්ලා සිටි අතර
             ඒ අනුව 2020 ඡුලි 01 වනදා සිට learn.zoom.us/ හරහා පැමිණෙන Link එකක් මගින් දේශන සඳහා සහභාගීවීම මගින් දත්ත (Data) කැපීමක් නොවන බව සතුටින් දැන්වා සිටුමු.     
            තවමත් ⁣එම පහසුකම නොලැබෙනවානම් අදාල දේශකවරයා සහ ශිෂ්‍ය සංගමය දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමු.

ශිෂ්‍ය සංගමය
වෘ.තා.වි.

Related

News 565416261846165944

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item