uvtsuorg

මේ ඔබේ සවිය ඇයට අවැසි මොහොතයි

හිතවත් සහෝදර සහෝදරියනි,අප විශ්ව විද්‍යාලයේ අඛණ්ඩ අධ්‍යන අංශයේ වැඩසටහන් නිලධාරිනය ලෙස සේවයේ නියුතු නිලංකා කුමුදුනි මහත්මිය ඉතාමත් දරුණු...



හිතවත් සහෝදර සහෝදරියනි,අප විශ්ව විද්‍යාලයේ අඛණ්ඩ අධ්‍යන අංශයේ වැඩසටහන් නිලධාරිනය ලෙස සේවයේ නියුතු නිලංකා කුමුදුනි මහත්මිය ඉතාමත් දරුණු තත්වයේ වකුගඩු රෝගයකින් පෙලෙන අතර ඇය දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය මවකි. ඇගේ වකුගඩු දෙකම අක්‍රිය තත්වයේ පවතින බැවින් ඇයට ඉතාමත් ඉක්මනින් වකුගඩු බද්ධ කිරීමක් අවශ්‍ය වේ. බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් තම වකුගඩුව පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වුවද, සැත්කම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 2.5 ක් දරා ගැනීමට ඇයට නොහැකි වී තිබේ එබැවින් ඔබට ලබා දිය හැකි ඕනෑම උපකාරයක් බෙහෙවින් අගය කරනු ලබනු අතර වැඩි විස්තර සඳහා ඇගේ සැමියා වන ආර්. ඩී. නිශාන්ත මහතා 0772931203 මහතා අමතා කරුණු දැනගන්නා ලෙසත් හැකි උපකාරයක් වේනම් ඔබට හැකි එක රුපියල් 100ක මුදලක් හෝ මේ සමග අමුණා ඇති බැංගු ගිණුමට බැර කරන ලෙස ඉතාමත් කාරුණිකව අප ඔබෙන් ඉල්ලා සිටිමු.

Related

News 6446651712544017836

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item