uvtsuorg

TexhEx 2019 Open Day Exhibition

ශ‍්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාත්්‍යන්තර පර්යේෂණ සම්මන්ත‍්‍රණයට සමගාමීව මෙවර විශ්වවිද්‍යාලයේ අද්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩලය හා විද්‍යාර්ථයින් එක්ව විශ්වවිද්‍යාල විද්‍යාර්තයින්ගේ පර්යේෂණ හා සංවර්ධන ප‍්‍රතිඵල සහ නව්‍යකරණයන් ප‍්‍රදර්ශනය කිරීමත්, විශ්වවිද්‍යාලයේ දැනට සිදුකෙරෙන පාඨමාලා හා ඉදිරියේ දී ඇති කිරීමට නියමිත පාඨමාලා පිළිබ`ද තොරතුරු සමාජගත කිරීමේ අරමුණින් "TexhEx 2019" විශ්වවිද්‍යාලීය විවෘත දිනය සංවිධානය කරන ලදී.
විවෘත දිනය 2019 දෙසැම්බර් 14 දින විශ්වවිද්‍යාල පරීශ‍්‍රයේ දී පැවැත්විනි. මෙහි ආරාධිත අමුත්තා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ජිනේරුවරුන්ගේ ආයතනයේ හිටපු සභහපති ඉන්ජිනේරු ජයවිලාල් මිගොඩ මහතා මෙම විශේෂ අවස්ථාවට සහභාගී විය.
එහි දී විද්‍යාර්ථයින් අති සාර්ථක අයුරින් ප‍්‍රදර්ශන කුටි 11ක් නිර්මාණය කර තිබූ අතර අධ්‍යයන කටයුතු පාදක කරගනිමින් ප‍්‍රදර්ශන කුටි 10ක් හා විෂය බාහිර ප‍්‍රදර්ශන කුටියක් ලෙස විශ්වවිද්‍යාලයේ E- පරිගණක සංගමයේ ක‍්‍රීඩා කුටියක් ද තිබීම විශේෂ අංගයක් විය. මෙම TexhEx 2019 ප‍්‍රදර්ශනය විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින්, අධ්‍යයන අනධ්‍යයන යන සියලූ දෙනාගේම නොමසුරු සහය මධ්‍යයේ මෙම ප‍්‍රදර්ශනය අතිසාර්ථකව පැවැත්විණ.
සටහන​-Y.A.P.Ranasinghege


Tecex 2019 Open Day Exhibition Photographed & Retouched by Isuru Sachintha
Eranda Chandramal...
Posted by Vividra - University of Vocational Technology on Saturday, 21 December 2019

Photographed & Retouched by Vividra Media Crew © All rights reserved VIVIDRA Media - University of Vocational Technology.
Posted by Vividra - University of Vocational Technology on Sunday, 22 December 2019

Related

News 3137880839321957784

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item