uvtsuorg

Freshers Welcome 2019


රැයක් පහන් වී දීප්තිමත් හිරු කිරණින් දිනක උදාව ආලෝකමත් වන්නාසේ, විටෙක නියන් සමය නිමවී මහ පොළව සිප ගත්තා වූ මහා වර්ශාවක් ලෙසින්, දින සති මාස ගනනාවක් පූරා ඔවුන් සැමගේ බලාපොරොත්තු මල්ඵළ ගන්වමින් ඒ නැවුම් දිනය එනම් ”2019/2020 නවක සොයුරු සොයුරියන්ගේ පිළිගැනීමේ උත්සවය” මගුල් සක් මැදිකොට එළෙස පිළිගැනිනී.

එම සො`දුරු දිනයේ නැවුම් සිතින් මුව හසරුල් නගමින් නෙක වර්නයෙන් සැරසී සියල්ලෝම සරසවි දොරටුව අභියස පෙළ ගැසී සිටියේ ය. ඔවුන් පෙර නොදුටු ආදරය සෙනෙහස කැටිවුණු සිතින්, පුරා සති ගණනාවක් එක දිගට පහන් කොට, කුසට සරි අහරක් නොමැතිව ෙඡ්ෂ්ඨයන්ගේ වෙහෙස මහන්සිය, කැපවීම මල්ඵල දරා එදින ඔබ සැම හදවතින්ම පිළිගැනීමට අප පෙරමග බලා සිටියෙමු. මෙය ඔවුනගේ සදා නොමැකෙන සරසවි සිහිවටනයක් නොවනු නොවනුමානය. එදින මෙම උත්සවය
Game of thorons  චිත‍්‍රපටය තේමාකොට ගනිමින් Winter is Coming යනුවෙන් අප මෙම පිළිගැනීමේ උත්සවයට නම් තබමින් නෙක සැරසිලි, නැටුම්, ගැයුම්, වැයුම් සපිරුණු අති උත්කර්ෂවත් ආකාරයට පූරා පැය 12කට අධික කාලයක් පැවතින. අප සොයුරු සොයුරියන් කෙරේ වූ ඒ අපිරිමිත සෙනෙහස ද කැටි කොට නවක සොයුරු සොයුරියන් 2019.12.10 දින අප සැම මෙසේ පිළිගත්තෙමු.
සටහන​-Y.A.P.Ranasinghege



Photographed & Retouched by Vividra Media Crew. © All rights reserved VIVIDRA Media - University of Vocational Technology.
Posted by Vividra - University of Vocational Technology on Sunday, 15 December 2019
The Winter Is Comming Freshers welcome event was held on 10th of December 2019 at University of Vocational...
Posted by Vividra - University of Vocational Technology on Tuesday, 17 December 2019

Related

Events 7699056134026824839

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item