uvtsuorg

ඇසල මහේ අපේ දන්සල - 2019

වෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථයින් විසින් සෑම වසරක් පාසාම ඇසල පොහෝදා සංවිදානය කරනු ලබන බෙලිමල් දන්සල පළමු වසර සිසුන්ගේ මුලිකත්වයෙන් සහ සියලු සිසුන්ගේ සාමූහිකත්වයෙන් බොරුපන 7 මංසන්දියේදී මෙවරත් (2019) අති සාර්ථකව පැවැත්විණි.


එහිදී අප කැමරා කාච වල සටහන් වූ දසුන් පෙලක් පහත සබැදිය හරහා දැක ගත හැක.  සියලුම දසුන් නැරබීම සදහා පහත සදහන් සබැදිය මත ක්ලික් කරන්න​.


Related

Social 7609064926274229172

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item