ආදරණීය සහෝදර සහෝදරියනි,
අප්‍රේල් 19 වෙනිදා උදේ 11.30 ට එලබෙන සුභ මොහොතින් පුන්චි පැලයක් ඔබේ ගෙවත්තේ සිටුවා අපේ මව්බිම පුරාවට වැඩිම පැල ගනනක් මව්බිමට දායාද කල සරසවි එකමුතුව ලෙස අපේ යුතුකම ඉටු කරමු.
දිගින් දිගටම ඔබ සැතපී සිටින මේ යහන විනාශ කලහොත් යම් දිනෙක ඔබ ඒ යහන මත හුස්ම හිරවී මරණයට පත් වෙනු ඇත. (රතු ඉන්දියානු නායක සියැටෙල්)