uvtsuorg

සිසු සිතට සිසිලක් 2018

සිසු සිතට සිසිලක් 2018 වැඩසටහනට අනුව ශ්‍රි ලංකා වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින් විසින් 2018 දෙසැම්බර් මස 8, 9, 10 යන දිනයන...



සිසු සිතට සිසිලක් 2018 වැඩසටහනට අනුව ශ්‍රි ලංකා වෘත්තිය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින් විසින් 2018 දෙසැම්බර් මස 8, 9, 10 යන දිනයන්හිදී ර/ එල්ලාවල පරණගම විද්‍යාලයේදි, විශ්වවිද්‍යාලීය විද්‍යාර්ථයින්/ආදි විද්‍යාර්ථයින්ගේ ශ්‍රම දායකත්වයෙන් සාර්ථකව නිමකරන ලදී..    
        එහිදී එම පාසලේ ඉගනුම ලබන සිසු සිසුවියන්  වෙනුවෙන් සිදුකිරීමට අරමුණු වූ කාර්යයන් රාශියක් සාර්ථකව නිම කිරීමට හැකි විය. එයින් කිහිපයක් නම්..,
      * විද්‍යාලයට නව පරිගණක විද්‍යාගාරයක් ඉදිකර දීම.
      * විද්‍යාලයේ සිසුන්හට අවශ්‍ය පොත්පත් , පාසල් බෑග් සහ පාසල් පාවහන් ලබා දීම.
     * විද්‍යාලයේ සියලුම ගොඩනැගිලි හා ඩෙස් පුටු යනාදිය පින්තාru කිරීම.
         යනාදීයි.. වැඩසටහනේ අවසන් දිනය දෙසැම්බර් මස 10 දින උත්සවයක් සංවිධානය කර එහිදී  විශේෂාංග රැසක් සහ නිලවශයෙන් විද්‍යාගාරය භාරදීම යනාදිය සිදුවුණි..



සිසු සිතට සිසිලක් 2018 වැඩසටහනේ අවසන් දින...
Editor-Mahesh SK
© All rights reserved
VIVIDRA Media - University of Vocational Technology
Posted by Vividra - University of Vocational Technology on Tuesday, 11 December 2018

Related

Social 8808749505174549186

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item