uvtsuorg

University of Vocational Technology Won the UWU ROBOT BATTAL - 2018

ඌව විශ්ව විද්‍යාලයීය විද්‍යා හා තාක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් වා(ර්)ෂිකව පවත්වනු ලබන UWU ROBOT BATTAL - 2018 තරගාවලිය සදහා අප විශ්ව විද්‍යාලයහි ඉන්ජිනේරු තාක්‍ෂණ පීඨයේ විද්‍යාර්තයින් විසින් රොබෝවරයින් කිහිප දෙනෙක් සහභාගි කරවීය​​.


එහිදී විශ්ව විද්‍යාල රැසක් සමග විශාල තරගයක යෙදීමෙන් පසුව පහත පරිදි ජයග්‍රහන පෙලක්ම​ ල​බා ගැනීමට අප විශ්ව විද්‍යාලයීය විද්‍යාර්තයින් සමත් විය​. මෙහිදී සියල්ලන් අභිබවා ජයග්‍රහණය කරනු ලැබුයේ අප විශ්ව විද්‍යාලයෙන් ඉදිරිපත් කරනු ලැබූ STRYKER නම් රොබෝවරයාය​.

ප්‍රථම ස්තානය​
තෙවන ස්තානය​


Related

Events 4651018317023271551

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item