uvtsuorg

සිසු සිතට සිසිලක් 2017

2017 නොවැම්බර් 19 මොණරාගල, සියබලාන්ඩුව, බරවාය කනිශ්ඨ විද්යාලයට හා ගලේආරාව ප්රාථමික විද්යාලයට අපෙ මුලු කැම්පස් එකේම ලමයි ගියා. ලක්ශ 10කට ආසන්න වියදම් කරල හැම ලමයෙකුටම අංග සම්පූර්ණ අධ්යාපන උපකරණ කට්ටලයක්, පාසලට ක්රීඩා උපකරණ, විද්යාගාරයක් හා උපකරණ, පරිගණක 10ක විද්යාගාරයක්, සියලු ගොඩනැගිලි නවීකරන කටයුතු, වහල පිලිසකර කිරීම, තීන්ත ආලේපය,කලුලෑලි අලුත්වැඩියාව, ඩෙස් පුටු අලුත් වැඩියාව හා තීන්ත් ආලේපය, නව බුදුමැදුරක් ඉදිකිරීම, ජලනල පද්ධතියක් ස්තාපනය, පුස්තකාල පොත් හා ප්රශ්නපත්ර කට්ටල පිරිනැමීම,ගමේ විහාරස්ථානයේ චෛත්යයේ තීන්ත ආලේපය, එකී මෙකී සෑහෙන වැඩ කොටසක් කලා දවස් 3ක් පුරාවට ඒ පාසල් 2 වෙනුවෙන් මේ වැඩ කලේ කැට හොල්ලපු සල්ලි වලින් හා පෑන් විකුනපුවගෙන්.

Related

Social 7646565498671552682

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item