ඇසල මහේ දන්සල දා - 2018
https://www.uvtsu.org/2020/04/2018.html
වෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථයින් විසින් සෑම වසරක් පාසාම ඇසල පොහෝදා සංවිදානය කරනු ලබන බෙලිමල් දන්සල පළමු වසර සිසුන්ගේ මුලිකත්වයෙන් සහ සියලු සිසුන්ගේ සාමූහිකත්වයෙන් මෙවරත් (2018) අති සාර්ථකව පැවැත්විණි.
එහිදී අප කැමරා කාච වල සටහන් වූ දසුන් පෙලක් පහත සබැදිය හරහා දැක ගත හැක. සියලුම දසුන් නැරබීම සදහා පහත සදහන් සබැදිය මත ක්ලික් කරන්න.
Link - සියලු දසුන් සදහා පිවිසෙන්න.