uvtsuorg

ATRIX EXPLOSION 2017 ROBOT BATTAL - University of Kelaniya

කැලණිය විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලැබූ ATRIX EXPLOSION 2017 ROBOT BATTAL තරගාවලිය සදහා අප විශ්ව විද්‍යාලයහි ඉන්ජිනේරු තාක්‍ෂණ පීඨයේ විද්‍යාර්තයින් විසින් රොබෝවරයින් කිහිප දෙනෙක් සහභාගි කරවීය​​.


එහිදී විශ්ව විද්‍යාල රැසක් සමග විශාල තරගයක යෙදීමෙන් පසුව පහත පරිදි ජයග්‍රහන පෙලක්ම​ ල​බා ගැනීමට අප විශ්ව විද්‍යාලයීය විද්‍යාර්තයින් සමත් විය​. මෙහිදී සියල්ලන් අභිබවා ජයග්‍රහණය කරනු ලැබුයේ අප විශ්ව විද්‍යාලයෙන් ඉදිරිපත් කරනු ලැබූ STRYKER නම් රොබෝවරයාය​.

ප්‍රථම ස්තානය​
දෙවන ස්තානය​
​ තෙවන ස්තානය​







Related

Sports 5365857994521368554

Post a Comment Default Comments

emo-but-icon

Connect Us

Subscribe by Email

Event Calendar

Comming Soon

Comming Soon
item