වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පරිපාලනය සහ ශිෂ්‍ය සංගම් නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක්
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පරිපාලනය සහ ශිෂ්‍ය සංගම් නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා, පීඨාධි...
https://www.uvtsu.org/2026/10/blog-post.html
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පරිපාලනය සහ ශිෂ්‍ය සංගම් නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක්
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා, පීඨාධිපතිවරුන්, අධ්‍යක්ෂ ඇතුළත් කිරීම,ප්‍රතීතන හා තත්ත්ව සහතිකකරණ සභාවේ අධ්‍යක්ෂ ඇතුළු පරිපාලන නිලධාරීන් සහ ශිෂ්‍ය සංගම් නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (08) දින පැවැත්විණි.
මෙහිදී විශ්වවිද්‍යාලයට නවක ශිෂ්‍ය කණ්ඩායම් බඳවා ගැනීමේ ක්‍රියාවලිය සහ ඒ සඳහා යෝග්‍යතා පරීක්ෂණයක් පැවැත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කෙරිණි.
ශිෂ්‍ය සංගමය - වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය , රත්මලාන


