uvtsuorg

කොරෝනාවට එරෙහිව Medibot Mec17 සීරුවෙන්



රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලීය ඉංජිනේරු තාක්ෂණ පීඨයේ  මෙකාට්‍රොනික්ස් උපාධි පාඨමාලාව හදාරන සංඛ පියත් විසින් නිර්මාණය කරන ලද Medibot mec17 නම් රොබෝ යන්ත්‍රය කොරෝනා රෝගීන් හට දුරස්ථව සිට  ප්‍රතිකාර කිරීම හා ඔවන්ගේ තොරතුරු විමසීම සඳහා නිපදවා ඇත.
මෙය දුරස්ථ  පාලකයක් මගින් පාලනය කල හැකි අතර. රෝගීන් හට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය කල හැක. පාලනය කරන ස්ථානයේ සිට 500m වපසරියක් තුල මෙය පාලනය කල හැක.
Inventor-Sanka Piyath


Related

Slider 4054446755180915006

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item