uvtsuorg

වාර්ෂික කෙටි චිත්‍රපට උළෙල- 2018

වාර්ෂිකව සංවිධානය කෙරෙන කෙටි චිත්‍රපටකරුවන් උදෙසාම වෙන්වුනු චිත්‍රපට උළෙලක් University of Vocational Technology (UoVT) මගින් 2018 වර්ෂයෙත...

වාර්ෂිකව සංවිධානය කෙරෙන කෙටි චිත්‍රපටකරුවන් උදෙසාම වෙන්වුනු චිත්‍රපට උළෙලක් University of Vocational Technology (UoVT) මගින් 2018 වර්ෂයෙත් පැවැත්වෙනවා...
ඔබත් කෙටි චිත්‍රපට නිර්මාණකරුවෙක් නම්, මේ වටිනා අවස්ථාව ඔබ වෙනුවෙන්ම විය හැකියි. ඔබේ නිර්මාණ සමග ඔක්තෝබර් 15 වැනිදාට පෙර අයදුම් කරන්න. වැඩි විස්තර අවශ්‍ය නම් 0112 630 746 අංකය ඇමතීමෙන් ලබාගත හැක.

Related

Upcoming Events 2264180501141933883

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item