uvtsuorg

UoVT Past Paper Application Released

  වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලීය ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන පහසුකම් ඉහල නැංවීම පිණිස හදුන්වාදෙන නවතම ඩිජිටල් ආගමනය "UoVT Pass Paper" And...

 


වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලීය ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන පහසුකම් ඉහල නැංවීම පිණිස හදුන්වාදෙන නවතම ඩිජිටල් ආගමනය "UoVT Pass Paper" Android ජංගම දුරකතන යෙදුම මෙමෙ මොහොතේ සිට ඔබට ඔබගේ දුරකතනයට භාගත කර ගැනීමට අවස්තාව සලසා දී ඇත.මෙම යෙදුම මගින් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය ඕනම උපාධි පාඨමාලාවකට අදාල විභාගයන්හි පසුගිය ප්‍රශ්න පත්‍ර නොමිලේ ලබා ගැනීමේ පහසුකම ලැබේ. වර්තමානයේ පවතින ගැටලුකාරී දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය තුලදී ඔබගේ විභාග ප්‍රශ්න පත්‍ර ලබා ගැනීමට ඔබට මෙම ජංගම දුරකතන යෙදුම මනා පිටුවහලක් වනු නිසැකය. මෙහි නිර්මාණකරු වනුයේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලීය තොරතුරු තාක්ෂණ පීඨයෙහි මෘදුකාංග තාක්ෂණවේදී උපාධි පාඨමාලාවෙ දෙවන වසරේ ඉගෙනුම ලබන තරිදු නිලක්ශන සොයුරායි.

පහත සබැදිය මගින් ඔබට මෙම mobile app එක භාගත කර ගත හැක.
Link - https://play.google.com/store/apps/details?id=com.tdcs.uovtpasspapers

The latest digital arrival "UoVT Pass paper" Android mobile application which intends to enhance the educational facilities of students of University of Vocational Technology has given you the opportunity to download it to your mobile phone from now on. This application allows the students of University of Vocational Technology to get past papers for any degree programme which are related examinations with free of charge.
This mobile application will surely help you to get your exam question papers in the current dubious distance of education system. The creator of thia application is Tharindu Nilakshana, second year student who reads the Software Technology degree programme at the Faculty of Information Technology, University of Vocational Technology.
You can download this mobile  app from the link below.

https://play.google.com/store/apps/details?id=com.tdcs.uovtpasspapers

Related

Slider 3253928766916580774

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item