TALK WITH VICHITHRA වැඩසටහනේදී ප්රථම වැඩසටහන විදිහට " චායාරූපකරණය හා සිනමාකරණය"
TALK WITH VICHITHRA වැඩසටහනේදී ප්රථම වැඩසටහන විදිහට " චායාරූපකරණය හා සිනමාකරණය" පිලිබද තම අත්දැකීම් බෙදා ගැනීමට අද අපත් සමග එකත...
https://www.uvtsu.org/2020/12/talk-with-vichithra.html?m=0
TALK WITH VICHITHRA වැඩසටහනේදී ප්රථම වැඩසටහන විදිහට " චායාරූපකරණය හා සිනමාකරණය" පිලිබද තම අත්දැකීම් බෙදා ගැනීමට අද අපත් සමග එකතු වන්නේ ප්රවීණ චායාරූප ශිල්පී, සිනමා අධ්යක්ෂක මූර්ති යූ සෙනෙවිරත්න මහතායි.
අද රාත්රී හතේ සිට පුරා හෝරාවක් ඔහුත් සමග කතාබහට විවිද්රා ෆේස්බුක් පිටුව මගින් සජීවීව සම්බන්ධ වීමට ඔබට අවස්තාව හිමිවෙනවා
රැදී සිටින්න " විචිත්ර 2020" සමග
Vividra facebook page link : https://www.facebook.com/vividramedia/