New Year Festival 2016 Highlights
https://www.uvtsu.org/2016/06/new-year-festival-2016-highlights.html?m=0
වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන බක් මහ උළෙල 2016 මැයි මස 12වන දින උදෑසන 9.00 සිට විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේදී උත්කර්ෂවත් පැවැත්වින. ඒ්හි විශේෂ අවස්ථාවන් මෙම ඇල්බමය මගින් දැකගත හැක.
Posted by
GEETH