uvtsuorg

ඔහු වෙනුවෙන් ඔබේ යුතුකම ඉටුකරමු.

  වෘත්තීය තාක්ෂණ විශ්වවිද් ‍ යාලයයේ අවසන් වසර ඉගෙනුම ලබන දිනේශ් සහෝදරයාගේ හදවත සම්බන්දයෙන් ඇති වූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ශ් ‍ රී ජයවර්...

 


වෘත්තීය තාක්ෂණ විශ්වවිද්යාලයයේ අවසන් වසර ඉගෙනුම ලබන දිනේශ් සහෝදරයාගේ හදවත සම්බන්දයෙන් ඇති වූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ශ්රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන අතර මේවන විට ඔහුගේ තත්වය උත්සන්න වන බවත් හැකි ඉක්මනින් ඔහුට අවශ්ය ප්රතිකාර ලබාදිය යුතුබවත් වෛද්යවරුන් වැඩිදුරටත් පවසා ඇත. ඒ සදහා විශාල මුදලක් වැයවන අතර එම මුදල සොයාගැනීමට ඔහුගේ පවුලේ අයට හැකියාවන් නොමැති වීමෙන් ඔවුන් දැඩි අපහසුතාවයට පත්ව ඇත.
එබැවින් මේ මොහොතේ ඔබට හැකි පමණින් මුදල් ආදාර කිරීමට හැකිනම් එය එම සොහොයුරාගේ පවුලේ සියලු දෙනාටමත් විශාල සහනයක්වනු නොඅනුමානය.
ඒ සදහා ඔබට ලබා දිය හැකි මුදල් ආධාරයන් පහත සදහන් බැංකු ගිණුම සදහා බැර කිරීම මගින් ලබා දිය හැකි අතර ඒ සදහා අවශ්ය වෙනත් ඕනෑම උපකාරයක් සිදු කිරීමට හැකි අයෙක් සිටීනම් පහත දුරකථන අංක මගින් දැනුම්දීමෙන් අවශ්ය උපකාරයන් සිදුකල හැක. 
 
නම - නදුන් දිසානායක 
බැංකුව- සම්පත් බැංකුව 
ශාඛාව - නුගේගොඩ ශාඛාව
අංකය - 100354666413
වැඩිදුර තොරතුරු සදහා විමසන්න
නම- දිනේෂ් ඒකනායක
දුරකථන අංකය-0712227430

Related

News 1542387248190231847

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item