තවත් එක් සමාජ මෙහෙවරක්...
https://www.uvtsu.org/2020/06/blog-post.html?m=0
රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ඇති එකම තාක්ෂණික
විශ්වවිද්‍යාලය ලෙස තම වගකීම මැනවින් අවබෝධ කරගනිමින් අනාගත පරපුරෙහි
අභිවෘදිය උදෙසා අ.පො.ස උ.පෙළ තාක්ෂණවේදී විෂයය ධාරාව හදාරනු ලබන සිසුන් හට
ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ මට්ටමකට ගෙනඒමට මෙන්ම සාර්ථකත්වය අත්කරදීම සදහා
සැකසුණු උසස් පෙළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර නිර්මාණය කිරීම අරඹා ඇත. මේ වන
විටත් එම කටයුතු සම්පාදනය වන අතර එහිදී තාක්ෂණවේදී විෂයයන් සියල්ල විෂය
නිර්දේශයන්ට අනුකූලව ආවරනය කිරීමට බලාපොරොත්තු වේ...