මෙත්තාභිවන්දනා පොසොන් කලාපය 2020
https://www.uvtsu.org/2020/06/2020.html?m=0
ඇති වී තිබෙන කොරෝනා ව්‍යසන තත්වය හේතුවෙන් නිවෙස් තුලටම වී පොසොන් පොහොය කෙරෙහි බැඳුණු බැති සිත් පෙරදැරිව ආමිස පූජා, ප්‍රතිපත්ති පූජාවන්හි නියැලීමට ඇල්මක් දක්වන වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලීය සහෝදර සහෝදරියන්ට හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ටත්, ලෝකවාසී සියලුම බෞද්ධ ජනතාව සදහා අවස්ථාවක් උදාකර දීමේ අරමුණින් වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ විවිද්‍රා මාධ්‍ය සංසදය මගින් පවත්වනු ලබන මෙත්තාභිවන්දනා ඩිජිටල් පොසොන් කලාපය ජුනි මස 05 හා 06 දෙදින පුරා විවිද්‍රා මාධ්‍ය සංසදයේ ෆේස්බුක් පිටුව හරහා ඔබ වෙත ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර ඇති බැවින් ඒ සඳහා පින් කැමති ඔබ සැමට බැති සිතින් කරනු ලබන ආරාධනයයි මේ.
මෙම දෙදින පුරාවට මෙත් සිතින් ඔබ වෙත ගෙන එනු ලබන මෙම පොසොන් කලාපය තුලින්
පුණ්යාවර්ජනා මතක පිං එකතුව
මෙත්තාභි වන්දනා සිතුවම් තරඟය
සදහම් පණිවිඩය
සඳකිඳුරු ජාතකය නිරූපණය කෙරෙන ඩිජිටල් පොසොන් තොරණ
මෙත්තාභි වන්දනා කවි හා නිසඳැස් එකතුව
පොසොන් දින කාව්‍යමය ධර්ම දේශනය හා
මෙත්තාභි වන්දනා බැති ගී සරණිය
වැනි අංග කිහිපයක්ම පින් සිත් ඇති ඔබ සැම වෙන ගෙන ඒමට අප සූදානම්..
එකතුවෙන්න පොහෝ දින විවිද්‍රා පොසොන් කලාපය අපත් සමඟ...