uvtsuorg

"LAPA NOMAWAN SANDA SE" Annual Art Festival 2016


ලප නොමවන් සඳ සේ - වෘත්තීය  තාක්ෂණ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික කළා මංගල්‍යය 2016 ජනවාරි මස 21 වන දින අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි.

ඊට සමගාමීව තරගවලියක්ද සංවිධානය කරන ලදි. නර්තන, ගායන, චිත්‍ර, ඡායාරුප යන අංශයන් මෙන්ම සිංහල, දමිල සහ ඉංග්‍රීසි යන මාධ්‍යන්ගෙන් සඳැස් හා නිසඳැස් යන අංශයන් සඳහා දක්ෂතා අති ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක් අතුරින් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා  ත්‍යාග ප්‍රධානය කිරීම මෙහිදී සිදු කරන ලදි.

මෙවර කළා උළෙලේ තේමාව වුයේ "සිව් හෙළ විකුමන්" යන්නයි. ආරම්භයේ සිට අවසානය දක්වාම සිව් හෙළ සිරිත් විරිත් හා සංස්කෘතිකාංග වලින් සමන්විත වූ "ලප නොමවන් සඳ - 2016 " සහභාගී වූ සැමට දැනුම, විනෝදය බෙදාදෙමින් බස ගියේ තවත් දොළොස් මසකින් නැග ඒමේ බලාපොරොත්තුවද සමඟිනි.

Related

Slider 2336089697182757655

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item