uvtsuorg

සිසු සිතට සිසිලක් 2018

මෙවර සිසු සිතට සිසිලක් 2018 වැඩසටහන දෙසැම්බර් මස 08,09 සහ 10 යන දින වල රත්නපුර එල්ලාවල පරණගම විද්‍යාලය සඳහා සිදු කිරීමට නියමිතව ඇත. මෙම ප...


මෙවර සිසු සිතට සිසිලක් 2018 වැඩසටහන දෙසැම්බර් මස 08,09 සහ 10 යන දින වල රත්නපුර එල්ලාවල පරණගම විද්‍යාලය සඳහා සිදු කිරීමට නියමිතව ඇත. මෙම පාසැලේ සිසු සිසුවියන් 122ක් අධ්‍යාපනය ලබන අතර මුලු පාසලටම ඇත්තේ ශාලා දෙකක් පමණි.
අප විද්‍යාර්ථීන් විසින් පාසල සඳහා පරිගණක විද්‍යාගාරයක් ලබා දීම, විඳුලි සැපයුම් පද්ධතිය අලුත්වැඩියා කරවීම, පාසලේ සියලුම අංගයන් තීන්ත ආලේප කොට වර්ණවත් කිරීම, ජලනල පද්ධතියක් ලබාදීම, ක්‍රීඩා උපකරණ ලබා දීම සහා විද්‍යාලයේ සියලුම සිසු සිසුවියන්ට පාසල් උපකරණ ලබා දීමට තීරණය කර ඇත.

Post a Comment Default Comments

emo-but-icon

Connect Us

Subscribe by Email

Event Calendar

Comming Soon

Comming Soon
item