uvtsuorg

සදහම් සිසිලස 2016

"සබ්බ රසං ධම්ම රසං ජිනාති" "ලොව සියලු රසයන් ට වඩා ධර්ම රසය උතුම් ය" ෙලාව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් ව...


"සබ්බ රසං ධම්ම රසං ජිනාති"
"ලොව සියලු රසයන් ට වඩා ධර්ම රසය උතුම් ය"


ෙලාව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් වන බුදුරජාණන් වහන්සේග්‍ෙ ධර්මය ශ්‍රේෂ්ඨය,උතුම්ය.
උන්වහන්සේෙග් ධර්මය මධුරය,රසවත්ය. එ් නිසා උන්වහන්ෙස් ධර්ම රසය ෙලාව සියලු රසයන්ට වඩා උතුම්ය.
අප කොතරම් භෞතික වශයෙන් හා තාක්ෂණික වශයෙන් දියුණු වුවද,කොතරම් උගත්කමින් යුක්ත වුවද,
සියලු දුක් කෙළවර කොට ෙම් සසරින් එතෙර වීමට නම් උන්වහන්සේෙග් නිර්මල වූ ධර්මය අවබෝධ කරගෙන පිළිපැදිය යුතුය.

එ් සඳහා එ්කාකාරි වූ අධ්‍යාපන මානසිකත්වයෙන් අවිෙව්කි වූ සිසු මනසට ධර්මාවබෝධයෙන් යම් අස්වැසිල්ලක් ලබා ගැනීම පිණිස 
පළමු වසර සිසුන් විසින් ජේෂ්ඨ සිසුන්ගේ මග පෙන්වීම සහ සහයෝගය ද අැතිව සංවිධානය කරන ලද  සුමධුර ධර්ම දේශනය
"සදහම් සිසලස -2016" නිකිණි මස 18 වන දින මහමෙව්නා භාවනා අසපුවාසි සද්ධාසීල පින්වත් ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩම වීමෙන් 
විශ්වවිද්‍යාලීය ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී පවත්වන්නට යෙදින.

මෙම උතුම් සත්කාර්්‍ය සඳහා විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා, පීඨාධීපතිතුමන්ලා, අංශ ප්‍රධානීන් අැතුළු කථිකාචාර්ය මණ්ඩලයෙන් ද,
අනධ්‍යන කාර්ය මණ්ඩලය හා සියලුම සිසුන්ගෙන් ද විශාල දායකත්වයක් ලැබුණි.

පළමු වසර සිසුන් විසින් ධර්මය ශ්‍රවණය සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කර තිබුණු අතර පැමිණි පිරිසට ප්‍රණීත ඔසුපැන් පානයක් ලබා දීමට ද කටයුතු කර තිබුණි.

Article by - Pasindu Perera-පළමු වසර
ICT/16/B1/103

Related

Events 923282349258844754

Post a Comment Default Comments

emo-but-icon

Download

UoVT Students' Union Android Application [Download]

UoVT Past Papers Android Application [Download]

Event Calendar

Comming Soon

Comming Soon
item